නවතම ප්‍රවෘත්ති

දුරකථනයෙන් තර්ජනය කර රු. ලක්ෂ 35ක කප්පමක් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට

දුරකථනයෙන් තර්ජනය කර බියවද් රුපියල් ලක්ෂ 35ක මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කිලිනොච්චිය ජල ගැලීම්වලින් බේරුණු දැරිය ළිඳට වැටී මරුට

කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී 10 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »

ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන ඇමති කියයි

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »

මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලකින් බිමට පැන තරුණියක් සියදිවි හානි කරගනී

කුරුණෑගල බස්නැවතුම්පළේ ඇති මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලකින් බිමට පැන තරුණියක් සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වේ.
Read More »

බෝට්ටුව නැවක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ පවුල් වලට වන්දි මුදල් පිරිනැමේ

ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කෙරිණ.
Read More »

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක දැනුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකවරයා වශයෙන් පිළිගන්නා බවත් ඊට තේරීම් කාරක සභාවක් පත්කළ නොහැකි බවත් කථානායකවරයා විසින් මිට සුළු මොහොතකට දැනුම් දී ඇත.
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර දිව්රුම් දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර මීට සුළු මොහොතට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා.
Read More »

අද සිට ලබන 17 දක්වා වසා දැමේ

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා අද සිට 17 වැනි දින දක්වා පාසල් 4 ක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »