බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් අද(08) දින තම රාජකාරියෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතව සිටී.
Read More »
දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා ජවිපෙ කීවේ තමාගේ මුල්‍ය ප්‍රතිපාදන යොදවා සකස් කරන්නට යෙදුණු පෙර පාසලකට මුදල් දෙන්නට නොහැකි වී තියනවා.
Read More »
ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟ අසබඩ තොටුපලක් අසල දමා ගොස් තිබියදී සොයාගැනේ.
Read More »
මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිව්වවසරක පදවි ප්‍රාප්තියට සමගාමීව ලග්ගල හරිත නගරය ජනපති අතින් මීට සුළු වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.
Read More »
මුලතිව්,පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා බුරුත දැව තොගයක් හා ලොරි රථයක් අත්අඩංගුවට.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට(08) වසර 4ක් සපිරෙයි.
Read More »
2019 වර්ෂය සඳහා පළමුවරට අද(08) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.
Read More »
පුත්තලම - වාන පාර ප්‍රදේශයේදී සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් එකම පවුලේ පිය, පුතු දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
Read More »
ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read More »
යාපනය - පේදුරුතුඩුව වෙරළේ තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read More »