නවතම ප්‍රවෘත්ති

හෙරොයින් ජාවාරම්කරු සුනිල් ශාන්තට බන්ධනාගාරයෙන් පලායාමට සහායදුන් සැකකරු රිමාන්ඩ්

කොළඹ - රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුව මුදවාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර
Read More »

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකාවට විරෝධතා

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන්
Read More »

ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය අපි එකට මුහුණ දීලා බලමු මොකද වෙන්නේ කියලා

ෆෙඩරල්, ඒකීය සහ බලය බෙදාහැරීම පිළිබදව තේරුම නොදන්නා පුද්ගලයින් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read More »

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යළි අරඹයි

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7ක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සමග ඊයේ (05) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

පොලිස් ස්ථානාධිපතිවරුන් 72කගේ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කරයි

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුවීම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කර තිබෙනවා.
Read More »

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යය එස්.අරුල්සාමි මහතා අභාවප්‍රප්ත වී තිබෙනවා.
Read More »

ගෑස් මිල ඉහළ දමන්න සමාගම් ඉල්ලයි | මිල ඉහළ දැමීමට නොහැකියි – පාරිභෝගික කටයුතු අධිකාරිය

ගෑස් මිල ඉහළ දමන ලෙසට සමාගම් විසින් ඉල්ලීම් කළද, කිසිදු අයුරකින් ගෑස් මිල ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා.
Read More »

පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කින් 40290ක් අත්අඩංගුවට

පසුගිය 2018 වසරේදී පොලිස්පතිගේ නියෝග මත දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කින් අත්අඩංගුවට ගැනීම් 40290ක් සිදුකළ බව පොලීසිය පවසනවා.
Read More »

කරච්චි ප්‍රාදේශීය සභාව තුවක්කු මිළදි ගනීී

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වායු රයිෆල් තුවක්කු දෙකක් මිළදි ගෙන ඇති බව ප්‍රාදේශීය සභා නිළධාරීන් පවසති.
Read More »