මඩකලපුව කල්අඩි පාලමෙන් පහළට තරුණියක් පැන අතුරුදහන්ව ඇති බවට මඩකලපුව පොලීසිය පවසනවා.
Read More »
මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීමේ පළමු අදියර ලෙස වැඩ කටයුතු අවසන් වූ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Read More »
හදිසි ආපදා තත්ත්වයක් ඇතිවීම මත 2016 වර්ෂයේ දී ඉන් විපතට පත් ජනතාව සඳහා මහජනතාවගෙන් ලැබුණු ආධාර මගින් එකතු වූ රුපියල් ලක්ෂ 1520 ක මුදලක් බැංකු ගිණුමක හිරවෙයි.
Read More »
යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්රෑම් 101 යි මිලිග්රෑම් 386 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මග්ගොන දුම්රිය ස්ථානය අසළදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය පිහිටි සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
Read More »
මීගමුව, කොප්පර හන්දිය ප්රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පළාත් සභා සීමා නීර්ණ කමිටුවේ සමාලෝචන කමිටු වාර්තාව ප්රමාද කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ අගමැති ප්රමුඛ කමිටුවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට සැලසුම්.
Read More »
ජනාධිපති මෛත්රිපාල සිරිසේන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලබන කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 19 දෙනකු සිටින බව වාර්තා වේ.
Read More »
වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්රදේශයේ තෙලුල්ල ජනපදය ගම්මානයේ දී පුද්ගලයන් දෙදෙනකුට පිහියකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.
Read More »
ත්රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කිරිමේ ජාතික උත්සවය අද (05) දින ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලුවිහාරයේ පැවැත්විණි.
Read More »