බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඊයේ(04) වවුනියාවේ සංචාරයක නිරතවිණ.
Read More »
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2018 වසරේ පෙනී සිටි අපේක්ෂකයින් දහඅටදහස් දෙසිය තුනක් (18,203) කිසිදු විෂයක් සමත් වී නොමැති බව විභාග කොමසාරිස් පවසයි.
Read More »
කැබිනට් ඇමැති ධුර කිහිපයක් හා අමාත්‍යංශ විෂයයන් කිහිපයක වෙනසක් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වේ.
Read More »
දැනට අහෝසි වී ඇති පාර්ලිමේන්තු කාරක සභා යළි මෙම අටවැනි දින නව වසරේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයෙන් පසු පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් පැවැසීය.
Read More »
තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ පිහිටි ටයර් වෙළඳසැලක ඊයේ රාත්‍රී 11.45ට පමණ හදිසි ගින්නක් හටගෙන ඇත.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව එම ගින්න මැඩපවත්වා ඇති.
Read More »
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »
පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙසට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45 කට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
Read More »
හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාවක සගවා තිබු රු ලක්ෂ 20ක් පමණ වටිනා නිමි තේ කොළ කිලෝ හාරදහසක් වතු කම්කරුවන් සොයා ගනි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 05ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 05 දෙනෙකු දිව්රුම් දී තිබේ.
Read More »
නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට නෙලූම්මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.
Read More »
අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ.
Read More »