නවතම ප්‍රවෘත්ති

ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දීමක්

ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කරන්න.
Read More »

පොලිසියට විහිළු කළ තරුණයින් දෙදෙනාට වැඩ වැරදුණු හැටි

පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට.
Read More »

ඩොලර් මිලියන 250 වැය කරමින් ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

ගොවි ජනතාව අතර ඇති වැරදි මත තුරන් කර,අවබෝධයක් ඇති කිරීමෙන් අනතුරුව ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතිය කඩිනමින් දියත් කිරීමට බලාපොරොත්තුවෙයි.
Read More »

පුද්ගලයෙකු තල්ලු කිරීමෙන් හිස බැම්මක වැදුණු පුද්ගලයා මරුට

කෑගල්ල එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු තල්ලු කිරීම නිසා ඇද වැටී හිස සිමෙන්ති බැම්මක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වෙයි.
Read More »

අගමැති රනිල් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහනේ බැහැ දකී

අග්‍රාමාත්‍යවරයා ඊයේ (03) දින ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාසමහානායක ස්වාමීන්
Read More »

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිතය.
Read More »

උතුරු පළාත් ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

උතුරු පළා‍තේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් සියළුදෙනා අද(04) සේවයෙන් ඉවත් වි වැඩ වර්ජනයක ආරම්භ කොට ඇත.
Read More »

කොස්ලන්දේ ගංජා අක්කර 1/2 හේනක් වටලයි – පැල 10000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොස්ලන්ද, බෝගපැලැස්ස රක්ෂිත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඉතා රහසිගතව සිදු කරගෙන ගිය අක්කර 1/2 ගංජා හේනක් බුත්තල විශේෂ කාර්ය බලකාය විසින් වටලයි.
Read More »

පෙම් හුටපටයක් නිසා තරුණයෙක් ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී

උඩුදුම්බර නුගේතැන්න බටහිර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයෙක් විසින් ගිනිඅවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.
Read More »