2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් පැනවීම සඳහා පනතක් කෙටුම්පත් කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව
Read More »
2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා ලබා දී ඇති කාළ සීමාව තවදුරටත් දිර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
Read More »
වතු සේවක අවම වැටුප රුපියල් 1000 ගෙවීම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ පතිරණ මහතා සඳහන් කර තිබේ.
Read More »
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
Read More »
සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් පවතින නීතිය වෙනස් කර ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා තීරණයක් ගැනීමට රජය සූදානම් බව
Read More »
නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල් සහ එම දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ව අද(06) සාකච්ඡාවකට කැඳවා තිබේ.
Read More »
තවත් ස්පුට්නික්-V එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read More »
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
කෘෂිකර්මාන්තයේ මාෆියා පහක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. වී, සහල්, බීජ, පොහොර සහ එළවළු එම මාෆියා පහ බව ඇමැතිවරයා කියයි.
Read More »
කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබේ.
Read More »
කොරෝනා හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
Read More »