නවතම ප්‍රවෘත්ති

හලාවත වැවිලි සමාගමට අයත් වතු වල සේවකයින් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වීමට සුදානමක්

තම ඉල්ලීම් ලැබෙන තුරු හලාවත වැවිලි සමාගමට අයත් වතු වල සේවකයින් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වන බව ලංකා වතු සේවා සංගමයේ සතර කෝරලයේ ශාඛා ලේකම් ගීතාණි මෙනවිය ප්‍රකාශ කළාය.
Read More »

බිළිඳෙකු පන පිටින් ගෙවත්තේ වල දැමු මව අත්අඩංගුවට

දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැක පිට හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

යාපනයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

යාපනය, ගුරුනගර් ප‍්‍රදේශයේ බස් නැවතුම්පොළක් තුළ දමාගොස් තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්රැම් 495 ඊයේ(02) සොයාගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි
Read More »

අලුත් වෑන් රථය ජිවිතයක් බිලිගනියි

කොළඹ සිට යාපනය බලා ධාවනය වු අලුතින් මිළදි ගත් වෑන් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී ටිපර් රථයක අද(03) අලුයම ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.
Read More »

මොරටුව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීන් 04ක් ආණ්ඩුවට

මොරටුව නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී එහි විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් 04 දෙනෙකු ආණ්ඩු පක්ෂයට.
Read More »

නිවෙස් බින්ද හොරාට පහරදී අතපය බැඳ ගම්වාසීන් විසින් පොලිසියට භාරදෙයි

නිවසක තිබූ භාණ්ඩ සොරකම් කිරීමෙන් පසු තවත් නිවසකට ඇතුළු වන අවස්ථාවෙදී මෙම කොල්ලකරුව ගම්වාසීන් විසින් අල්ලා අත් පා බැද පහර දී බුත්තල පොලිසිය වෙත භාර දෙයි.
Read More »

විශ්‍රාම යන බ්‍රිගේඩියර් ගෙදර යද්දී මේජර් ජෙනරාල් වෙලා

බ්‍රිගේඩියර් තනතුරේ විශ්‍රාම ගැනීමට සිටි නිලධාරියෙකුට මේජර් ජෙනරාල් තනතුරේ වරප්‍රසාද සහිතව විශ්‍රාම ගැනීමට යුද හමුදාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ගැන කතාබහ
Read More »

හිටපු ආරක්ෂක ලේකම්ගේ නඩුව 11වනදා දක්වා කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා දක්වා කල් තැබීමට විශේෂ මහාධිකරණය නියම කර ඇත.
Read More »

අයවැය පෙබරවාරි 05

2019 වසර සදහා වන අයවැය වාර්තාව පෙබරවාරි මස 05 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් 06 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »

පෝය හා ඉරිදා දිනවල උපකාරක පංති නතර කිරීමට කැබිනට් පත්‍රිකවක්

ඉරිදා දිනවල සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් ආගමික සහ හින්දු ආගමික අමාත්‍යවරුන් එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකවක්.
Read More »