නවතම ප්‍රවෘත්ති

මුතුරාජවෙල රක්ෂිතයේ ගින්න නිවීමට MI 17 හෙලිකොප්ටරයක්

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හටගෙන තිබෙන ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ගෙන තිබෙනවා.
Read More »

ජොන්ස්ටන්ට එරෙහි නඩු තීන්දුව ජනවාරි 29 වනදා

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මෙම මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කරයි.
Read More »

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ සිසුවිය ගැන බන්දුල කිව්ව දේට නාමල්ගේ අකමැත්ත

මෙවර උසස්පෙළ විභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව බන්දුල ගුණවර්ධන මහතා ඊයේ රකාශ කළේය.
Read More »

අයියා ගහපු ගලෙන් මල්ලි එලොව යයි

අයියා විසින් මල්ලීට එල්ල කරනු ලැබූ සිමෙන්ති ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ හබරාදුව ඇත්තලහේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඉමදුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියයයි.
Read More »

දළුව ඇති වූ ගැටුමකින් 08ක් රෝහලේ

පුත්තලම නොරෝච්චෝලේ දළුව ගෙවල් 80 ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් කැපුම් තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත.
Read More »

උතුරේ අවතැන් ජනතාවට දුම්රියෙන් ගෙනැවිත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි

දුම්රිය දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව උතුරේ අවතැන් ජනතාව වෙත දුම්රියෙන් වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යයි.
Read More »