නවතම ප්‍රවෘත්ති

බෑගයක තිබී අත්බෝම්බ හා පිස්තෝල සොයාගනී

වවුනියාව,පුලියන්කුලම,පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක දමාගිය බෑගයක තිබි අත්බෝම්බ හා පිස්තෝල සහිත බෑගයක් දමා පළායයි.
Read More »

Update : නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
Read More »

2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගත් ගණන 95797යි

2018 වසරේදී පොලිසිය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 736, ගංජා කිලෝග්‍රෑම් 4585, කොකේන් කිලෝග්‍රෑම් 19, අයිස් කිලෝග්‍රෑම් 6 වශයෙන් අත්අඩංගුවට
Read More »

පැය 24ක් තුල බීමත් රියදුරන් 470ක් අත්අඩංගුවට

ඊයේ (31) දින උදැසන 06 සිට අද උදෑසන 06 දක්වා පැය 24ක කාලයක් තුල පැවතී පොලිස් විශේෂ මෙහෙයුමෙන් බිමත් රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
Read More »

ගිනි අවි 07 ක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

සතුන් දඩයම් කිරීම සදහා අටවන මෙරට නිපදවන ලද ගිනි අවි 07 ක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප නියම කර තිබෙනවා.
Read More »

මොණර දඩයමේ ගිය දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම,වෙඩිතලතිව්,සවාරිකුලම ප්‍රදේශයේදී මොණර දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ත්‍රී රෝද රථයක් පෙරලි ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් මරුට

ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
Read More »

මරණ දඩුවම හිමි බන්ධනාගාර රැදවියන් පිරිත් සජ්ඣායනා කරයි

අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඩුවම හිමිවී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවියන් විසින් සියලු දෙනාහට සෙත් පතා ඊයේ (31) වනදා රාත්‍රී අගුනුකොලපැලැස්ස බන්ධනාග
Read More »