නවතම ප්‍රවෘත්ති

23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර තිබේ.
Read More »

අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් යාපනය තරුණයින් අල්ලයි

යාපනය,ප්‍රදේශයේදී අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් පසුපස හඹා ගොස් අදාළ කාර් රථය අල්ලා ගැනීමට යාපනය තරුණයින් ඊයේ(30) සමත්ව ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
Read More »

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉවත්වෙන ලෙස ජනපති දැනුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇත.
Read More »

සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් වීඩියෝ කළ කොන්දොස්තරට වැඩ වැරදි

තම ජංගම දුරකථනය මඟින් පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව වීඩියෝ කළ කොන්දොස්තර අත්අඩංගුවට.
Read More »

මිලියන දෙකකට අධික වටිනාකමින් යුත් හෂිස් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 280 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

බිරිඳගේ ගෙල කැපු සැමියා අත්අඩංගුවට

රත්නපුර මහවලවත්ත ප‍්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙල කපා හිස සහිත ගෙල කොටස රැගෙන ගිය සැකකාර සැමියා කලවාන ප‍්‍රදේශයකදී අත්අංඩංගුවට ගෙන ඇත.
Read More »

නැගණිය සමග ඔන්චිලි පදිමින් සිටි පාසැල් සිසුවෙක් ලණුව ගෙලේ සිර වීමෙන් රෝහලට

පේර ගසක ඔන්චිල්ලාවක් බැද ඔන්චිල්ලාවක් පදිමින් සිටි පාසල් සිසුවෙකකු ඔන්චිල්ලාව බැද තිබු ලණුවේ ගෙලේ සිරවීමෙන් රෝහල් ගත කෙරේ.
Read More »