අම්බලන්ගොඩ හිරේවත්ත, උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read More »
අලවතුගොඩ, අකුරණ ප්‍රදේශයේදී දුම්කුඩු කිලෝ 110 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
වැලිමඩ මාදෝවිට ප්‍රදේශයේ විහාරස්ථානයක් සහ නිවාස කිහිපයක ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
2020 වන තෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
Read More »
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කිරීමට නිියමිත ජනාධිපතිවරයාගේ නියෝජිතයන් නිසා ආණ්ඩුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
Read More »
කිලිනොච්චිය,ආනන්දපුරම් ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් වයස අවුරුදු 12 ක දරුවෙකු ඊයේ (29) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
ආරච්චිකට්ටුව පොලිස් වසමේ ආරච්චිකට්ටුව වැව රක්ෂිත ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
උසස් පෙල විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Read More »
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
Read More »
උතුරට බලපෑ අයහපත් කාලගුණය සමග දෙමළ ඩයස්පෝරාව විසින් එහි අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ලබා දුන් මුදල් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවෙයි.
Read More »
ශීඝ්‍රයෙන් බෝවී යන ආක්‍රමණශීලී ‘ආගන්තුක සේනා’ දළඹුවා නිසා මහකන්නයේ වී වගාව අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
Read More »