බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වනදා සිට ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More »
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණහොත් බෞද්ධයන් ලෙස යම් යම් තීරණයන්ට එළැඹීමට සිදුවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ
Read More »
දැනට පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිහකට රුපියල් දෙදහස බැගින් ජ්‍යෙෂඨ පුරවැසි දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි
Read More »
අලුතින් පත්කළ නිලධාරියා සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට වඩා හොඳින් වැටලීම් කටයුතු සිදු කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී පැවැසු
Read More »
ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල
Read More »
කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිට මෙහෙයවන හෝටල් පැකේජ් සම්බන්ධ අලුත් පිරමිඩ ජාවාරමක් ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
Read More »
අවුරුදු උත්සව අධීක්ෂණය කිරීමේ වගකීම තමන්ට භාරගත නොහැකි යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read More »
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 100ක් අද(02) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.
Read More »
තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පෙ.ව 8 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස
Read More »