නවතම ප්‍රවෘත්ති

මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපත්‍රය දෙසැ 31 දක්වා පමණයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය මෙම මස 31වනදා සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් වරයා සඳහන් කර
Read More »

ලොරියකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් බිම ඇද වැටුණු යතුරුපැදිකරු ලොරියට යට වෙයි.
Read More »

නිධන් සෙවූ 06ක් මාට්ටු

අලව්ව, කැබැල්ලවිට ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

පළාත් සභා මන්ත්‍රී කුහවර්ධන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරයි

රුපියල් කෝටි 7ක චෙක්පත් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මන්ත්‍රි එස්. කුහවර්ධන්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරයි.
Read More »

තලවාකැලේ දුම්රිය ස්ථානය අසළ පිරිමි පුද්ගල මළ සිරුරක්

තලවාකැලේ දුම්රිය ස්ථානය අසල තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද (27) උදෑසන 6.00 ට පමණ තලවාකැලේ පොලීසිය මගින් සොයා විසින් සොයාගෙන තිබෙනවා.
Read More »

කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් කරන දේ රංගේ කියයි

මාසයක් ඇතුලත තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළ තමන් දැඩි තිර්ණයකට පැමිණේන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර පවසයි.
Read More »

පොලීසියට විරුද්ධව මේ වසරේ පැමිණිලි 600කට අධික සංඛ්‍යාවක්

වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන්ට සහ පොලීසියට විරුද්ධව පැමිණිලි 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසනවා.
Read More »