නවතම ප්‍රවෘත්ති

කාමරයක් තුළ වගාකර තිබූ ගංජා පැළ හතක් සමඟ නවසීලන්ත ජාතිකයකු අත්අඩංගුවට

ගාල්ල,අක්මීමන, වලහන්දුව සේනානායක මාවතේ නිවසක කාමරයක් තුළ වගාකර තිබූ ගංජා පැළ හතක් සමඟ නවසීලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ නිවාරණ ඒකකය කියයි.
Read More »

දියනාමින් සිටි දෙදෙනකු ජල පහරට හසුවීමෙන් අතුරුදහන්

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ආරම්භ වන බඹරඇල්ලෙන් ගලා බසින ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් 05දෙනෙකු අතරින් දෙදෙනෙකු ජල පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇත.
Read More »

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »

ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය බස් නැවතුම්පල අසලදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා එයට භාවිත කරන ටි 56 වර්ගයේ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් එකම පවුලේ මව මියයයි පියා සහ දරුවන් තිදෙනාට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව මිය ගොස් පියා සහ දරුවන් තුන් දෙනා තුවාල ලබයි.
Read More »

ගංවතුරෙන් විපතට පත් ජනතාවට හානි පූරණය කිරීමට සහ වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතර
Read More »