නවතම ප්‍රවෘත්ති

උතුරේ ජල ගැලීම් හේතුවෙන් පවුල් 13646 ක පුද්ගලයින් 44959 දෙනෙකු පීඩාවට

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පවුල් 13646 කට අයත් පුද්ගලයින් 44959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති.
Read More »

කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 01ක් සමඟ සැකකරුවෙකු මාරවිල ,දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

අලුත් අවුරුද්දට බස් සංගම්වලින් තෑග්ගක්

අවස්ථා තුනකදී ඩීසල් මිල අඩු වීම නිසා බස් ගාස්තුව සියයට පහකින් පමණ පහත දැමිය හැකි තත්ත්වයක් ඇති බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.
Read More »

රක්ෂිත වනාන්තරයක නිදන් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට

ඇල්පිටිය ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක නිදන් හාරමින් සිටි දෙදෙනකු සිකුරාදා (21) පෙරවරුවේ ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More »

අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් ප්‍රපාතයකට පෙරලෙයි

වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read More »

වෑන් රථයක් වෙලදසැල් දෙකක් කඩාගෙන අනතුරක

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී අද(23)අලුයම දොලහයි තිහට පමන වෑන් රථයක් මාර්ගයේන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත.

Read More »