වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read More »
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී අද(23)අලුයම දොලහයි තිහට පමන වෑන් රථයක් මාර්ගයේන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත.
Read More »
යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගෙළ බැද සිටින රන් දම්වැල් කඩා ගෙන යන කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(21) රාත්‍රියේ ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් තත්වයක් හටගෙන ඇත.
Read More »
නාවික හමුදාව සතුව ඇති යාත්‍රා පහක (5) කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර් යානා දෙක බැගින් ගාල් කිරීමේ පහසුකම් ඇත.
Read More »
පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Read More »
නීති විරෝධි කටයුතු සහ අක්රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
Read More »
‘‘අවිස්සාවේල්ලේ කොටි මහවිරු සැමරුම්’’ යන ශීර්ෂය යටතේ පසුගිය ‘සතිඅග අරුණ’ කළ හෙළිදරව්වත් සමග ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබේ.
Read More »
ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.
Read More »
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට එරෙහිව හා කොමිෂන් සභාව විසින් පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු 719 ගොනු කර ඇත.
Read More »
සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය සිසුන් සම්බන්ධ කිසිදු තොරතුරක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව නොමැති බව වාර්තා වේ.
Read More »