කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
හැකි ඉක්මණින් යොදා ගන්නා දිනයක එකවර සියලුම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
Read More »
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇත.
Read More »
2018-2019 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා සමය උදුවප් පුර පසලොස්වක පොහෝ දින (22) අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරේ.
Read More »
පනස් අවුරුදු බදු පදනමට පෞද්ගලික අංශයට ලබාදී ඇති රජයේ වතු 438ක තිබූ තේ හා රබර් කර්මාන්ත ශාලාවලින් අඩකට වඩා මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ.
Read More »
දක්ෂීණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම, ගාල්ල පින්නදූව හා කඩවත පිටවුම් දොරටු අසල මේ වනවිට රථ වාහන තදබදයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
Read More »
2018 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි.
Read More »
අමාත්‍යංශ 30ක් සඳහා නව ලේකම්වරු පත් කර තිබෙනවා. පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.
Read More »
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
Read More »
මහජන සේවා ආයතන අනාගත පරපුරට දායාද කිරීම තම අරමුණ බව අර්ජුන රණතුංග මහතා පවසයි.
Read More »
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතය.
Read More »