ඉදිරි මාස 4ක් සදහා වන රාජ්‍ය වියදමට රුපියල් බිලියන 1765කට අදාළ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
Read More »
මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු.
Read More »
එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වීමට නියමිතය.
Read More »
ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ (20) අළුයම සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් දෙදෙනෙකු වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (20) නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10.30ට රැස්වීමට නි
Read More »
නව කැබිනට් අමාත්‍යංශ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද(21) ලේකම්වරුන් පත් කිරීමට නියමිතව ඇත.
Read More »
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගීවීම සඳහා ඊයේ (20) කොළඹ වරායට සේන්දු විය.
Read More »
මත් ටොෆි හා මත් චොකලට් තොගයක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (20) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
Read More »
කිලිනොච්චිය ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පළුදු සහ කුකුල් අසූචි තැවරුණු බිත්තර යොදා ගෙන කේක් නිෂ්පාදනය කළ බේකරියක් වැටලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
Read More »