කැබිනට් ඇමති කම් ඉල්ලගෙන අපෙන් ගියපු අය එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න කැබිනට් එක ඇතුලට දමා වසා දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read More »
අද පවතින ලෝක තෙල් මිල සලකා බලා මිල සූත්‍රය අනුව තෙල් මිල යළි හෙට දින සමාලෝචනය කිරීමට නියමිත ය.
Read More »
හම්බන්තොට බෙරලිහෙල යාය 4 උදාගම්මානයේ පදිංචි පුද්ගලයකු ගිනි අවියක් තම සන්තකයේ තබාගෙන සිටියදී හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් අද (20) දිව්රුම් දුන් අතර ඉන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට මෙවර කිසිදු කැබිනට් අමාත්‍යධුරයක් හිමි වී නොමැත.
Read More »
අද පෙරවරුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.
Read More »
නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
Read More »
හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත පුද්ගලික බස් නැවතුම් පල ආසන්නයේ පවත්වා ගෙන ගිය වෙළද සැල් 07 ක් විනාශයට පත්ව ඇති බව හලාවත පොලීසිය කියයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපති ඉදිරියේ දිව්රුම් දීමෙන් අනතුරුව ප්‍රථමවරට පවත්වන ලබන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
Read More »
නව කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිව්රුම් දුන්නා.
Read More »
නව කැබිනට් මණ්ඩලය තවත් සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
Read More »
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත.
Read More »