නවතම ප්‍රවෘත්ති

පෞද්ගලික හා ලංගම බස් ගැටුමෙන් අයෙක් මරුට

පෞද්ගලික බස් රථයක් හා එම මාර්ගයේම ධාවනය වන කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක සේවකයින් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යෑම නිසා ගැටුමක් ඇති වී ඇත.
Read More »

මුලතිව් ආරක්ෂක අංශ සතුව තිබු ඉඩම් අක්කර 52.14 ක් නැවත පවරාදෙයි

මුලතිව් ආරක්ෂක අංශ කදවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14 ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස නැවත පවරා දෙයි.
Read More »

හර්ෂට නාමල්ගෙන් උත්තර

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා තම ට්විටර් ගිණුම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් තම ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබා දී තිබේ.
Read More »

මන්නාරම සමූහ මිනිවළ තුළින් කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ගැනීම අරඹයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් ‍සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම ආරම්භ කරයි.
Read More »

හෙට සිට වැසි – කාලගුණයෙන් අනාවැකි

දිවයිනපුරා, විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හෙට (20) දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

රුපියල් ලක්ෂ 90ක් වටිනා ස්වර්ණාභරණ සමග පුද්ගලයෙකු කටුනායකදි අත්අඩංගුවට

අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (19) උදෑසන කටුනායකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

තමා මෙන්ම මහින්ද රාජපක්ෂත් විපක්ෂනායක ධූරයේ කටයුතු කරනවා – සම්බන්ධන්

තමා තවදුරටත් විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කර නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළා.
Read More »

නාමල්ගේ දුරකතනයෙන් මැකු හඬපට හමුවෙයි – නාලක ජනවාරි 02 දක්වා යලි රිමාන්ඩ්

දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන පරීක්ෂාවේ දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අද (19) අධිකරණයට දැන්වීය.
Read More »