එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා අද දින එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවීමට නියමිත බව රන්ජන් රාමනායක ප්‍රකාශ කර ඇත.
Read More »
විපක්ෂ නායක ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කරයි.
Read More »
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ එහි ප්‍රධාන විධායක නිලධාරී තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරයි.
Read More »
හසලක පොලිස් වසමේ 07 ඇල ප්‍රදේශයේ ඉඩමක නිධන්වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු කැනීම් කිරීමට උපයෝගී කරගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ආණමඩුව ප්‍රාදේශීය සභාවට අයත් පල්ලම සති පොල සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් තුවාල ලබා ඇති සිව් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් වී ඇත.
Read More »
කිලිනොච්චිය කරඩිපෝක්කු මංසන්ධිය සිට පණ්නන්කණ්ඩි දක්වා වන මාර්ගයේ ගමන්ගත් පිරිසකට ඊයේ(17) දෙබර ප්‍රහාරයක් එල්ල වි හත් දෙනෙකු රෝහල්ගත කොට ඇත.
Read More »
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු ඊයේ(17) උතුරු නාවික නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
නව රජයේ කැබිනට් මණ්ඩලය අද දින බොහෝ දුරට දිවුරුම් දීමට නියමිතව ඇති අතර කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු දිව්රුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ජනාධිපති කාර්ය සාධන බලකාය පස්වන වරටත් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණා.
Read More »
කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »
ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »