මුලතිව් සාගර ජල ප්‍රමාණය ඉහළ යාම හා මුහුදු ජලය ධීවර වාඩි වෙත ඇදී ඒම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාව සිය ධීවර වාඩිවලින් ඊයේ(16) සවස ඉවත්වු බව මුලතිව් ධීවර ජනතාව පවසති.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
යාපනය, කල්ලඩි ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් පිරිසක් පෙට්‍රෝල් බෝම්බ ගසා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.
Read More »
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
තනතුරු අත්හැරියේ රටේ තත්ත්වය ගැන සිතබලා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
Read More »
පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප‍්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එළෙසම
Read More »
ශ්‍රී ලංකාවේ මහා භාරකාරවරයාගේ සුරක්ෂිත සේප්පුවේ තිබුණු අන්තිම කැමැති පත්තර 216ක් අධිකරණයේ අවසරය මත විවෘත කොට තිබේ.
Read More »
මන්නාරම සතොස භූමියේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් පිළිබඳ වීඩියෝ හා ඡායාරූපගත කිරීමට විදේශ මාධ්‍යවේදීන් පිරිසකට ඉඩ ලබාදීමට බටහිර රටවල් තුනක් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
Read More »
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල්වරුන් අතර සීතල යුද්ධයක් හට ගෙන ඇති බව යුද හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා යළි පත් කර තිබෙනවා.
Read More »