රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් සේම පෞද්ගලික අංශයේ ව්‍යාපාර බොහෝමයකගේ පෙර වර්ෂවලට වඩා ආදායම පහත වැටීම හේතුවෙන් වර්ෂ අවසානයේ
Read More »
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
Read More »
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් එක් කර තිබෙනවා.
Read More »
තමන්ව අගමැතිවරයා වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් කෘතවේදිභාවය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
Read More »
ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී විපක්ෂ නායක ධුරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය වෙනස් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
Read More »
පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
ශීඝ්‍රයෙන් බෝවී යන ආක්‍රමණශීලී ආගන්තුක සේනා දළඹුවාගෙන් උතුරු මැද, නැගෙනහිර, උතුර, මධ්‍යම යන පළාත්වල බෝග වගාවන්ට දැඩි තර්ජනයක් එල්ල වීමේ තත්ත්වයක් උදාවී ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබෙනවා.
Read More »
රුපියල් මිලියන 388ක් වටිනා හෙරොයින් තොගයක් සමග බංග්ලාදේශ තරුණියක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
රුපියල් කෝටි 03ක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඌරුබොක්ක,ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් කුඩා දැරියක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
Read More »