නවතම ප්‍රවෘත්ති

තරුණයින් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

2008 වසරේ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක් කොළඹට වතුර කපයි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »

ලොරි රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකුට තුවාල

උතුර දුම්රිය මාර්ගයේ වැල්ලව සහ කුරුණෑගල අතර දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා ඇත.

Read More »

අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් ත්‍රිරෝද රථයේ ගැටි එක් අයෙකු රෝහලේ

අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙකුට තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
Read More »

Update : මහින්දගේ පෙත්සම සලකා බැලීම විනාඩි 15කට කල්තබයි

අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනුකල අභියායචනය පිලිබඳ විභාග කිරීම මිනිත්තු 15කට කල්තැබෙයි.
Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට හැටන් ජනතාව සතුට පල කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.
Read More »

නව රජය සඳුදා ජනපති විසින් පත්කරනු ඇති බව මුතුහෙට්ටිගම කියයි

ලබන 17 වැනි සදුදා දිනය වන විට නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
Read More »