රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවන්න ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 103ක් පමණක් බව පැහැදිලිව පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම පිළිබද තීන්දුව අද පස්වරු 4.00ට ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
Read More »
විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් හා තවත් දෙදෙනෙකු පැහැරගැනීම හා එහි තිබු සමාධි බුද්ධ ප්‍රතිමාවක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට.
Read More »
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලීසිය විරෝධය පල කරමින් ඊයේ රාත්‍රියේ නොසන්සුන්තාවයත් ඇති වී තිබෙනවා.
Read More »
පෑලියගොඩ ප්‍රදේශයේ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්තශාලා භූමියක තිබී මිනිස් ඔලුවක් හමු වී ඇත.
Read More »
ජනපතිතුමන් විසින් වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදිමට කටයුතු කරන බව තොණ්ඩමන් කියයි
Read More »
මරදාන දුම්රිය ස්ථානයේදි අද උදෑසන දුම්රියක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
Read More »
රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වූ බව කථානායක ජනපති වෙත දන්වා තිබෙන
Read More »
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු.
Read More »
ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
Read More »