නවතම ප්‍රවෘත්ති

අගමැතිට හා ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුවෙයි

අගමැති හා අමාත්‍යවරුන්ට තනතුරු දැරීමට බලයක් නොමැති බවට වන පෙත්සම ලබන ජනවාරි මස 16, 17, 18 විභාග කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
Read More »

රු. ලක්ෂ 14ක් වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

තම ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ව්‍යාජ බලපත්‍ර හා සහතික පත් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගල්නෑව පොලිසියට ලද තොරතුරකට අනුව ගල්නෑව, කලංකුට්ටිය ප්‍රදේශයේදී ව්‍යාජ බලපත්‍ර හා සහතික පත් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අදත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
Read More »

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් සමඟ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල , කොලමුන්න ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් හා ජංගම දුරකථනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.
Read More »

වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් අත්අඩංගුවට

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »