ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් තීරණය කර තිබේ.
Read More »
“Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනධිපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ ආරම්භ කෙරිණි.
Read More »
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48 ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇත.
Read More »
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »
ජනධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහි
Read More »
ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 සපිරිම නිමිත්තෙන් ශ්‍රි පාද මළුවේ විශේෂ ආශිවාර්ද පිංකම් රැසක් පවත්වන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More »
ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Read More »
බගවන්තලාව නගරයේ ප්‍රධාන මාර්ගයට අවහිර වි තිබු වෙළදසැල් කිහිපයක ඉදිරිපස කොටස් කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඊයේ (10) කඩා ඉවත් කරනු ලැබුවා.
Read More »
වැලිමඩ - නුවරඑළිය 311 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් විසින් අද පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත විය.
Read More »
තිරිංග ක‍්‍රියාත්මක නොවීම නිසා බණ්ඩාරවෙල නගරයේ වැලිමඩ මාර්ගයේදී අද දහවල් ත‍්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක පමණ ප‍්‍රපාතයකට පෙරලෙයි.
Read More »
මුලතිව්,කල්ලපාඩු දකුණ ප්‍රදේශයේ දී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
Read More »