නවතම ප්‍රවෘත්ති

ජනපති නියමයෙන් ඉරණමඩුවේ වැවේ තිබුණ ඩි.එස්.‍ හා ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නම් පැවති නාමපුවරුව යළි සකස් කරයි

ඉරණමඩුව වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී ඉවත් කොට තිබු ඩි.එස්.‍ හා ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නම් සදහන් ඵලකයක් නැවත ස්ථාපිත කරයි
Read More »

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ වාර්තාව ජනාධිපති වෙත පිළිගන්වා තිබෙනවා.
Read More »

රංජන්ගේ නඩුව ජනවාරි 28ට කල්යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 වන දක්වා කල් තබනු ලැබුවා.
Read More »

මෝදර සිදුවූ වෙඩි තැබීමකින් 05දෙනෙකුට තුවාල

කොළඹ, මෝදර පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »

ශ්‍රී.ල.නි.ප හා පොදු ජන පෙරමුණ නායකයින් ජනපති හමුවීමට සුදානම්

ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවැත්වීමට නියමිත හමුව තව සුළු වේලාවකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතව ඇත.

Read More »

එ.ජා.පයේ රැළිය 17 වෙනිදා දක්වා කල්යයි

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය එළැඹෙන 13 දා පවත්වීමට නියමිතව තිබුනද එය ලබන 17දා දක්වා එය කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.

Read More »

කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු 11ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

නොරොච්චෝලේ විදුලි බලාගාර භූමිය තුළ පැල වර්ග 10,000 ක් සිටුවයි

නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාර භූමිය තුළ සහ බලාගාරයට පිවිසෙන මාර්ගය දෙපස රුක් රෝපනය කිරීමේ වැඩ සටහනක් පසුගිය 09 වැනිදා සිදු කරන ලදි.
Read More »

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්තේදී අයෙකු කපා කොටා ඝාතනය කෙරේ

පේරාදෙණිය ස්ප්‍රින් හිල්වත්ත ෆයිනස් කැලේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

Read More »

ජනාධිපති බලතල ඉවත් කරන ලෙස බලකරමින් වතුකරයේ තරුණයන් විරෝධතාවයක

ජනාධිපතිවරයා සතු බලතල වහා ඉවත් කරන ලෙස බල කරමින් හැටන් නගරයේ වතුකරයේ තරුණයන් පිරිසක් අද(10) විරෝධතාවයක නියැලුණා.
Read More »