ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කදෙව්වාට කථානායක කරු ජයසූරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
Read More »
මාතර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ බස්රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී පත් වී ඇත.
Read More »
යාපනය,කරෙයිනගර්,තිණ්නපුරම් ශිවන් කෝවිලේ පූජකතුමන්ලාගේ පරිහරණය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනාවන් ඉදිකළ නිවාස හයක් පූජකයින් වෙත පැවරීම සිදුකෙරිණ.
Read More »
වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති පැවසිය.
Read More »
මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබි කිලෝග්රැම් 15 ක් පමණ බරැති පීඩන බෝම්බයක් ඊයේ(09) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
Read More »
ජලය පිරුණු ඉරණමඩුව වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ(09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
නීති විරෝධී ආකාරයෙන් ගිනි අවි 13ක් සහ උණ්ඩ තොගයක් ළඟ තබාගත් බවට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා නව පුළුල් සන්ධානයක්.
Read More »
මේ රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
Read More »
එළඹෙන 2019 වර්ෂය ඇතුළත මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් මහවැලි ගගේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Read More »