නවතම ප්‍රවෘත්ති

රු. මිලියන 2778ක් වටිනා හෙරොයින් ප්‍රවාහනය කළ ටෝලර් යාත්‍රාවේ හිමිකරුත් අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේදී ඊයේ දින හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් ප්‍රවාහනය සදහා යොදාගත් බෝට්ටුවේ හිමිකරු රුපියල් ලක්ෂ 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රනිල් අගමැති කිරීමට එජාප නායකයින් 08දෙනෙකුගෙන් අත්සන් සහිත යෝජනාවක්

රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එජාපයේ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇත.
Read More »

SMS මගින් සා.පෙළ සිසුවෙකු උත්තර ලබාදුන් ගුරුවරිය අද අධිකරණයට

SMS කෙටි පණිවුඩ මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රන්ජන්ගේ නඩුව ලබන අවුරුද්දට කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26 වනදා දක්වා කල් යයි.
Read More »

අද රටම අවුලකට ගිහින් තියෙන්නේ රනිල් වැරැද්ද නිසාමයි පවිත්‍රා කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව පසුගිය සෙනසුරාදා රැස් වූයේ ප්‍රසන්නගේ උඩුගම්පොළ නිවසේදීය.
Read More »

මන්නාරම සමූහ මිනිවලින් සොයාගත් අස්ථි කොටස් කම්බිවලින් බැදලා?

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් ද්‍රව්‍යයකින් බැද තිබෙන ආකාරයේ අස්ථි කොටස් හමුවේ.
Read More »

බදුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි

ශ‍්‍රීලංනිපය හා එජාපය එක්ව හවුල් පාලනයක් ගෙන යන බදුල්ල ප‍්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වන අය වැය වැඩි ඡුන්ද 13කින් ඊයේ (06) දින සම්මත විය.
Read More »

නාදුනන මල සිරුරක් කඩ කාමරයකින් හමුවෙයි

කුරුවිට අත්හරින ලද කඩ කාමරයක් තුල තිබී නාදුනන පිරිමියෙකුගේ මල සිරුරක් හමුවෙයි. මෘත ශරීරය හඳුනාගැනීම සඳහා මෙතෙක් කිසිදු පුද්ගලයෙක් පැමිණ නොමැති අතර මේ වන විට මෘත ශරීරිය රත
Read More »