සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 7 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය තීන්දු කළා.
Read More »
පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව සොයා බැලීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබෙනවා.
Read More »
පා.ම. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුට සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 3 දක්වා කල් තැබීමට
Read More »
ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ලෙස පත්කර තිබෙනවා.
Read More »
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රුපියල් පහකින් පහත දමන බවට ඛනිජ තෙල් අමාත්‍යවරයා පවසනවා.
Read More »
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රු. මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්
Read More »
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවට ගොනු කළ පෙත්සමක් මේ වන විට අභියාචනාධිකරණයේදී විභාග වෙමින් පවතිනවා.
Read More »
මඩකලපුව වව්නතිව් හිදි රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු ලෙස මියගිය කොස්තාපල්වරු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට CIDයට භාරදී තිබෙනවා.
Read More »
දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශ වාන් දොරටු ජනාධිපති විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා.
Read More »
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරාගෙන ගොස් කොටස් වලට වෙන් කර අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි සැකකරුවන් දෙදෙනෙක් නව කුරුදුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read More »