රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව මීට සුළු වේලාවකට පෙර සම්මත වුණා.
Read More »
කොළඹ 05 ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයක් බිද රුපියල් ලක්ෂ 30ක් වටිනා දේපල සොරකම් කළ සැකකරුවන් සිව්දෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
Read More »
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද (30) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඒම මාර්ග බාධකය අසලදී සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
Read More »
මාලදිවයිනේ සිට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හෙට (30) පස්වරුවේ හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇති බවට කථානායක කාර්යාලය පවසනවා.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි පිහිටුවීමට පූර්ණ සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙනවා.
Read More »
කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව අප වෙත වාර්තා වී ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
යාපනය,නාවට්කුලි කලපු ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ සිට ජිවිතක්ෂයට පත්වු මුහුදු කොටි සිහි කිරීම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
Read More »