කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන මෙන් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පල කල ට්වීටර් සටහනට නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබුනා.
Read More »
ප්‍රබල සමාජ අභියෝගයන්ව පවතින අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීතිරීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා
Read More »
2019 වසරේ පළමු මාස හතර සදහා වන රාජ්‍ය වියදම වෙනුවෙන් රුපියල් බිලියන 1735ක් වෙන් කිරීමට අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
Read More »
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමට ජනධිපති ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්.
Read More »
වදුරඹ දෙදහියන්දර ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු පිලිස්සී මියගොස් තිබෙනවා.
Read More »
ඌරගස්මන්හන්දිය හිපන්කන්ද ප්‍රදේශයේදී විදුලි රැහැන් අටවා වන සතුන් දඩයම් කිරීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා ගත ලෙස පහළම අගය අද (28) වාර්තා කර තිබෙනවා.
Read More »
ජා ඇල දුම්රියපොළ පාරේ පිහිටි රන් භාණ්ඩ වෙළඳ සැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එහි සිටි සේවකයින් බිය ගන්වා එහි තිබු රත්‍රන් බඩු රැගෙන පලා ගොස් ඇත.
Read More »
දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේදී ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »
පිටිගල ප්‍රදේශයේ නිවසක තිබී බලපත්‍ර නොමැති විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 03ක් සමඟ පුද්ගලයෙකු පිටිගල අත්අඩංගුවට.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබුණා.
Read More »