විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති අතින් සිදුකර තිබෙනවා.
Read More »
යාපනය සිට පුත්තලම බලා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද(28) අලුයම වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ යුක්තියේ ජන හඬ රැළි මාලාවේ දෙවන රැළිය අද කළුතරදී පැවැත් වුණා.
Read More »
මාතර උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන පාසල් සිසුවා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »
නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අංශවලට දැනුම් දී ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නව කාසි එකතුවක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා.
Read More »
MV. MEIN SCHIFF 3 (මෙයින් ෂිෆ් -3) අධි සුඛෝපභෝගී මගී නෞකාව 2018 නොවැම්බර් 26 වැනි දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු විය.
Read More »
නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ස්ථාපිත කර ඇති මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විය.
Read More »
පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය මේ වන විට පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිනවා.
Read More »
තමන්ට හිමිව තිබෙන වරප්‍රසාද කඩවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.
Read More »