ප්‍රභාකරන්ගේ උපන් නිවසට ගොස් එහිදි ප්‍රභාකරන්ගේ 64වන උපන්දින සැමරුමට සුදානම්ව සිටියදි හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් භාරයට ගෙන තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ පස්සර ආසන බළ මණ්ඩල රැස්වීම පස්සර ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්සර ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පෙරේද
Read More »
ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අලුයම යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
Read More »
"මල කලපුවක් " ලෙස හදුනා ගෙන තිබූ මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13 ක් මුදා හැරීම පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගියදා සිදු කරන ලදි.
Read More »
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙරටට ප්‍රථම වතාවට ලෝකඩ පදක්කමක් හිමිකර දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවාස සිහිනය බොද වී යන ලකුණු මේ වන විට පහළ වී ඇත.
Read More »
රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අගමැති
Read More »
අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූල
Read More »
අන්තර් දිස්ත්‍රික් කබඩි තරඟාවලිය අද(25) වවුනියාව ඉරට්ටපෙරියකුලම ගෘහස්ත කබඩි ක්‍රීඩාංගනයේදී ආරම්භ කරනු ලැබීය.
Read More »
යාපනය සිට ඉන්දියාව දක්වා නැව් සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණයක් ලබාදෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
Read More »
දීර්ඝ කාලයක සිට විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14000 කට වැඩි පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් ලබා දීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කරයි.
Read More »
පුජිත ජයසුන්දර සී.අයි.ඩී.යට ගොස් ඇති බවත් අද (25) උදෑසන පටන් මේ වනතෙක් පොලිස්පතිවරයාට ලැබුණු චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »