යාපනය,කොයියාතෝට්ටම් ප්‍රදේශයේ තිබි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රැම් හතරක් හා ඩෙටනේටර් තොගයක් ඊයේ(24) සොයාගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.
Read More »
කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේදී ඊයේ (24) පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පලෙයි පොලිසිය පවසයි.
Read More »
පුත්තලම දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද උදා ගම්මාන 53 ක වැඩ කටයුතු අතර මග නතර වී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ ආරංචි මාර්ග සදහන් කරයි.
Read More »
බස් රථ තුල හෙරොයින් පානය කරමින් සිටි බස් රථ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට.
Read More »
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජංගනය, දැදුරුඔය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
Read More »
මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවකදී රජය අවසර ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
Read More »
එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධාන කළ යුක්තියේ ජනහඩ විරෝධතාව අද (24) මහනුවර නගරයේදි පැවැත් වුණා.
Read More »
මහමැතිවරණයක් පැවැතියහොත් උතුරු සහ නැගෙනහිර හැර රටේ සෙසු දිස්ත්‍රික්කවල බහුතර බලය පොදුජන පෙරමුණට හිමි වන බවට බුද්ධි අංශ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.
Read More »
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණද ඒ සඳහා අවශ්‍ය අණපනත් සම්මත කර ගැනීමට තවත් මාස දෙකකට වැඩි කාලයක් ගතවිය හැකි බව ෆැෆරල් සංවිධාන
Read More »
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම අසාධාරණ බව ඊ.පී.ඩී.පී. නායක ඇමැති ඩග්ලස් දේවානන්දා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read More »
බස්නාහිර පළාත් සභාව යටතේ ඇති පාසල් සඳහා වන වාර විභාගයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර කලින් පිටවී ඇති බවට තොරතුරු වාර්තා වේ.
Read More »