නවතම ප්‍රවෘත්ති

නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපූ පහක් අත්අඩංගුවට

නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපීමේ ජාවාරමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු වවුනියාව පුලියන්කුලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න පොහොට්ටුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක සංජීව එදිරිමාන්න විසින් ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න ලෙසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »

කථානායකයට සහ එ.ජා.ප.යට එරෙහිව වවුනියාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක

අරලියගහ මන්දිරයේ එ.ජා.ප ය රැදී සිටීම සහ කථානායකගේ ක්‍රියා කළාපයට එරෙහිව වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක නිරත වුණා.
Read More »

මහ වැසි නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයට ගස් සහ ගල් පෙරලෙයි

ඊයේ සවස් කාලයේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේන් මාර්ගයට ගස් සහ ගල් කඩා වැටී තිබෙනවා.
Read More »

පෝයදා නීති විරෝධීව පෙරු කසිප්පු අල්ලයි

ගාල්ල සුරාබදු ස්ථානය හා ගාල්ල අක්මීමන විශේෂ කාර්ය බලකා කදවුර විසින් ඉල් මස පුන් පොහොය දින සිදු කල වැටලීමකදී හියාරේ රක්ෂිත වනාන්තරයේ පවත්වාගෙන ගිය නිෂ්පාදනාගාරයක් වටලයි.
Read More »

දඹුල්ලේ සහ විල්ගමුවේ ගංවතුරින් නිවාස රැසක් යටවෙයි (photos)

දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීනරී දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍රරදේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නි
Read More »

කතානායක පවත්වන්නේ එජාප පර්ලිමෙන්තු රැස්වීමක් – දිනේෂ් කියයි

තේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි.
Read More »