දෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මිට සුළු වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන
Read More »
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීන්ගේ සහය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
Read More »
රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථාවලට අයත් නිවාඩු නිකේතන සංචාරක අමාත්‍යාංශයට පරවා ගෙන ඒවා සංචාරක මණ්ඩලය යටතේ පාලනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.
Read More »
උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමේ වැඩසටහන යටතේ යාපනයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස රජමහා විහාරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බව වාර්තා වෙයි.
Read More »
නව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර තිබේ. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාවේ බලතල ප‍්‍රකාර
Read More »
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර ඇත.
Read More »
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට හෙට උදැසන 8 දක්වා කල් ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ..
Read More »
තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More »
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.
Read More »
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More »
5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව...
Read More »