අර්බුදකාරී දේශපාලන වාතාවරණයක් මධ්‍යයේ අද පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »
සර්ව පාක්ෂික රැස්වීම අවසන්ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු සර්ව පාක්ෂික රැස්වීම මේ වන විට අවසන් වි ඇත.
Read More »
නීතිවිරෝධීව කුරුල්ලන් පිරිසක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවා
Read More »
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයින් සිව් දෙනෙකු අද(18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජනාධිපති මෛතී්‍පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ පැවැ
Read More »
මාරවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 27 ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
Read More »
අද සහ හෙට දිනයන්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
කුරුණෑගල සිට විනෝද චාරිකාවක් පැමිණි කාන්තාවක් හලාවත නගරයේ ආපන ශාලාවක් තුළ මේසයක් මත ව්‍යාපාරිකයෙකුට අමතක වී ගිය මුදල් පසුම්බියක් සොරා ගැනීමේ චෝදනාව මත හලාවත පොලීසිය විසින
Read More »
පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගය වවුනියාව ප්‍රදේශයේදී අද(18) උදැසන දැඩි මීදුමකින් වැසී ගොස් තිබු බව රථවාහන රියදුරන් පවසති.
Read More »
පසුගියදා පාර්ලිමේන්තුව උණුසුම් වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බයිබලයෙන් දමා ගැසූ බවට සමාජ ජාලා ඔස්සේ කතාවක් පැතිරී ගියා.
Read More »
ජනතා පරමාධිපත්‍යයට හිස නමමින් වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඊයේ (17) සම්මත කෙරිණි.
Read More »