නවතම ප්‍රවෘත්ති

පාර්ලිමේන්තු සැසිය අරම්භවිම තවදුරටත් ප්‍රමාද වෙයි

පාර්ලිමේන්තු සංකීරණය වෙත පිවිසෙන සියලුම මන්ත්‍රීවරුන් පූර්ණ ශරීර පරික්ෂාවකට ලක් කර පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළත් කර ගෙන ඇති බව සඳහන් වෙයි.
Read More »

කඩුවෙලදී කථානායක කරුට එරෙහිව ජනතා විරෝධයක්

ව්‍යවස්ථා විරෝධීව හා එජාපයට පක්ෂග්‍රාහීව කටයුතු කරන කථානායක කරු ජයසූරියට එරෙහිව රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අද (16) කඩුවෙල නගර මධ්‍යයේදී පැවැත්විණි.
Read More »

Update : පාර්ලිමේන්තුව 19 වැනිදා දක්වා කල්තබයි

පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි උණුසුම් තත්ත්වයත් සමග අද දිනයේ දී ද පාර්ලිමේන්තු සැසිවාරය නිසි අයුරින් පැවැත් වීමට නොහැකි විය.
Read More »

මල්වතු පාර්ශවයේ මහනායක හිමිගෙන් ජනපතිට ලිපියක්

රටේ උද්ගතවී ඇති දැඩි අර්බුධකාරී තත්ත්වය සමනය කරන මෙන් ඉල්ලා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ජනාධිපති වෙත ලිපියක් යවා තිබෙනවා.
Read More »

පා.ම. දිලුම් අමුණුගම තවමත් ‌රෝහලේ

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමග තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම මහතා තවදුරටත් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
Read More »
හෙරොයින්

රු. මිලියන 23ක් වටිනා හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 23කට අධික වටිනා හෙරොයින් තොගයක් ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ලෝකාන්තයේ ස්ථාන දෙකකට ආරක්ෂිත දැලක් එළීමට සුදානමක්

හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු සඳහන් කර ඇත.
Read More »

පාර්ලිමේන්තුවට පිහියක් රැගෙන ගිය තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Read More »
IOC ලං

ලංකා තෙල් මිල අඩුවෙද්දි – IOCත් මිල අඩු කරයි

ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට අදාළව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දමා තිබෙනවා.
Read More »