පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Read More »
ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට අදාළව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දමා තිබෙනවා.
Read More »
ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියළු පාසල් වෙත අද(16) නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
Read More »
රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ලබා දී ඇත.
Read More »
‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට ඉන්දියාවට සහ ශී‍්‍ර ලංකාවට බලපෑම් එල්ලවීමට පටන් ගෙන තිබේ.
Read More »
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කටයුතු සිදු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
තලවාකැලේ නගරයේ පිහිටි මිරිස් මෝලක් අද අළුයම 02.10ට පමණ හදිසියේම ගිනිගෙන ඇත.
Read More »
පාර්ලිමේන්තුව අද (16) දිනයේ දී යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
Read More »
වන්නි ආරක්ෂක සේනා කලාපයට අයත්ව තිබු ඉඩම් හෙක්ටයාර 23 ක් නැවත සිවිල් ජනතාව වෙත පවරාදීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත ඊයේ නැවත පැවරීම සිදුකෙරිණ.
Read More »
සබරගමුව පළාත් සභාාවට අයත් පාසල්වල ගුරුවරුන් 1525 දෙනකුගේ අතිරිත්තයක් ඇති බව වාර්තා වන නමුත් විෂයයන් ගණනාවකට ගුරුවරුන් 3572ක හිඟයක්ද පවතින බව වාර්තා වේ.
Read More »
යකට අධික වටිනා රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝ්ධී අයුරින් මෙරටට රැගෙන ආ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »