නවතම ප්‍රවෘත්ති

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් හෙට පවත්වන්න – ජනපති

පාර්ලිමේන්තුව තුළ බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දේශපාලන පක්ෂ නායකයින්ට දැනුම් දී තිබෙනවා.
Read More »

පිහියක් රැගෙන තෙවරප්පෙරුම පාර්ලිමේන්තුවේදී හැසුරුණු හැටි (Photos)

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වුණු අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයා අසල ගැවසෙමින් උණුසුම් වචන හුවමාරුවත් සමඟ ගැටුමක් ඇති කරගත්තා.
Read More »

පෙට්‍රල්, ඩිසල් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05කින් පහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92, 95 පෙට්‍රල් හා ඩිසල් මිල රුපියල් 05කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා තිබේ.
Read More »

ලිප්ටන් වටරවුමේ එක්සත් ජාතික පෙරමුණේ විරෝධතාවයක් – අවට මාර්ග රැසක් අවහිරවෙයි

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ඇති යුක්තියේ ජන හඩ ජන රැළියට මේ වන විට ලිප්ටන් වටරවුම ඇතුළු ඒ අවට මාර්ගවල විශාල ජනකායක් සහභාගි වී තිබෙනවා.
Read More »

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට (Photos)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද(15) දහවල් කාර් රථයක් කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසයි.
Read More »

රු. ලක්ෂ 126ක් වටිනා හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 12.6ක් වටිනා හෙරොයින් කිලෝග‍්‍රෑම් 1.057ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ජනපති අද සවස 5ට පක්ෂ නායකයන් පමණක් හමුවීමට තීරණයක් ගෙන ඇති බව චම්පික කියයි

මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122ම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි.
Read More »

සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කරනමෙන් ඉල්ලා රුහුණේ ශිෂ්‍යයින් පා ගමනක

රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පා ගමනක් 14 දින ගාල්ලේදී පැවැත්විණි. සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කිරීම මුලික කරගනි
Read More »

ජනපතිගේ ලිපියට කථානායකගෙන් පිළිතුරු ලිපියක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර තිබෙනවා.
Read More »