නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් තිදෙනෙකුගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා ඉදිරිපත් කර ඇති බවට වාර්තාවනවා.
Read More »
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක්. 26වෙනිදා සිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් ව්‍යවස්ථා විරෝධී තීරණවල බරපතළම එක තමයි පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීරණය.
Read More »
ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණය වහා ලබා දෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ජනතාව අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.
Read More »
රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ වඩිවේල් සුරේෂ් අද එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හට ගෙන ඇති අතර මේම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂ අංශ ක්‍රියා කරමින් සිට ඇත.
Read More »
අද දින පාර්ලිමේන්තුවේ දී සම්මත කළ අගමැතිට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 ක් අත්සන් තබා ඇත.
Read More »
අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නව සභානායකවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ
Read More »
වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.
Read More »
අද (14) දින රැස්වූ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී එ.එච්.එම් ෆවුසි සහ මනුශ නානයක්කාර, පියසේන ගමගේ විපක්ෂයේ අසුන් ගෙන ඇත.
Read More »
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්ව සිටි ජී.එස්. විතානගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත් කෙරේ
Read More »
පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය කර තිබෙනවා.
Read More »