මේ වන විට පාර්ලිමේන්තුවේ සභා ගැබේ කටයුතු සුපුරුදු පරිදි සිදු වේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින කලු පටි පැළඳ පැමිණ තිබීම සුවිශේෂී සිදුවීමක්.
Read More »
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 37ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Read More »
වවුනියාව,කන්දසාමි කෝවිලේ පැවැත්වු සූරන් පෝර් දේව පූජාව වෙනුවෙන් ඊයේ (13) සවස විශාල පිරිසක් එක්විණ.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ කැබිනට් මණ්ඩලයට ඒරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායකවරයා භාර දී තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමෙන් කිසිදු තීරණයක් ගැනීමට නොහැකිව අවසන්ව තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තුව අද (14) පෙරවරු 10.00ට කැඳවන බවට කථානායක මාධ්‍ය අංශය විසින් ඊයේ (13) නිවේදනයක් නිකුත් කර තිබුණා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය මීට ටික වේලාවකට පෙර රැස්වුණා.
Read More »
පාර්ලිමේන්තුව හෙට (14) පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.
Read More »
ජනපති විසින් පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
Read More »
ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී ඇති බවට වාර්තා වේ.
Read More »
ඉරාකයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ජාතික කාන්තාවක් අතුරුදන්ව ඇති බවට කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලය විසින් මෙරට පොලීසියට දන්වා ඇති බවට පොලිස් මූලස්ථානය සදහන් කරනවා.
Read More »