බැදුම්කර කොමිසම හමුවේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද
Read More »
මහ මුහුදේ දී ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්‍ෂණිකව ළගා වී ගිනි නිවීමට හැකි අධිවේගී යාත්‍රාවක් සෝලා මැරීන් ලංකා නම් පෞද්ගලික ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට
Read More »
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපැල්ටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) උදැසන 9 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි
Read More »
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික රූපවාහිනියට හා ස්වාධීන රූපවාහිනියට නිසි බලධරයන් දෙදෙනකු පත් කර ඇත. ඒ අනුව ජාතික රූපවාහිනියට රවීන් වික‍්‍රමරත්න මහතාද ස්වාධීන ...
Read More »
ඉකුත් සතියේ ගල්ගේ උද්‍යාන පිවිසුම හරහා යාල වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කලාප අංක 3-4-5 නැරඹීම සදහා
Read More »
පර්පෙචුවල් ටෙෂරීස් සමාගමෙන් අල්ලස් ගත් බව කියන රවී කරුණානායක, සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් තිදෙනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින ‘අල්ලස් පරීක්ෂණයට’
Read More »
විසි දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඊයේ (12) සවස කිලිනොච්චිය සතිපොල ප්‍ර දේශයේදී කළහකාරී ලෙස හැසිරී ඇත. සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර
Read More »
දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින 2016 - 2017 වසරවල හිග අතිකාල දීමනා වහා ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික රෝහල සහ මහනුවර මහ රෝහලේ හෙද හෙදියන් හෙට (14වැනිදා) එම රෝහල් ඉදිරිපිටදී
Read More »
හැටන් ඩන්බාර වීදියේ නිවසක මල්පාත්තියක තිබී ටී.56 ජීව උණ්ඩ 6ක් හමු වූ බව හැටන් පොලිසිය කියයි. ප්‍රදේශවාසියකු දුන් තොරතුරකට අනුව මෙම උණ්ඩ සොයා ගෙන ඇත.
Read More »
අතුරුදන් වූවන්ගේ පවුලක් සඳහා රුපියල් 6000 ක මාසික දීමනාවක් ද, එවැනි පවුලක උසස් අධ්‍යාපනය ලබන දරුවකු වෙනුවෙන් රුපියල් 2000 ක මාසික දීමනාවක් ද ගෙවීම සඳහා ජනාධිපතිවරයා
Read More »
ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා " ද හින්දු " පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් තම සහෝදරයා නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා
Read More »