ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් ඊයේ 29 අතර ඇති වු ගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සදහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය..
Read More »
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩුවලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථා සේවකයින්ගේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇතියි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය...
Read More »
ප‍්‍රතිලාභීන් තේරීමේදී හා ණය පෝරම ලබා දීමේදී එජාප ආසන සංවිධායකවරයෙකු ඒකපාක්ෂිකව කටයුතු කිරීම නිසා කන්තලේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය තාවකාලිකව
Read More »
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ කාන්තා අංශයට සාපේක්ෂව එහි සේවකයින්ට අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කාන්තා බන්ධනාගාරයේ 340කට ආසන්න රැ`දවියන්.....
Read More »
යහපාලන ආණ්ඩුව මගින් පෞද්ගලීකරණය කිරිමට යෝජනා කර ඇති රාජ්‍ය ආයතනවල තත්ත්වය සොයා බැලීමට එකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් එම ආයතනවල ක්ෂේත‍්‍ර චාරිකා ආරම්භ කර තිබේ......
Read More »
අම්බලන්තොට ලංගම ඩිපෝවේ සේවකයෝ අද 29 පස්වරුවේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජනයක නියැළුණහ. සමස්ථ ලංගම සුරැකීමේ ඒකාබද්ද වෘත්තීය සමිතිය මේ උද්ඝෝෂණය සංවිධානය......
Read More »
ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බව පවසා වරාය අධිකාරිය මගින් දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන්...
Read More »
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන්නැයි විත්තිකාර
Read More »
විදේශීය සංචාරකයන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ අලුතින් ඉදිකරන ලද සංචාරක පහසුකම් මධ්‍යස්ථානය
Read More »
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හබරණ පොලිසීය පවසයි.
Read More »
ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් එය කිසිම විටක මැතිවරණවලින් පැන යන පක්ෂයක් නොවන බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read More »