ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක් පස්සර 13 කණුව අසලදී, ඉකුත් 20 වනදා අඩි 250 ක පමණ ප්‍රපාතයට පෙරළී සිදු වූ මාරක අනතුරින්
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 243දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 31 වැනි දා රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15000ක් මේ වන විට හඳුනාගෙන ඇත.
Read More »
කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු වශයෙන් රුපියල් මිලියන 2,670ක් (කෝටි 267ක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අය කර ගැනීමට නියමිතව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළිවී ඇත.
Read More »
සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
මහා පරිමාණ මත්කුඩු ජාවාරම් මෙහෙයවමින් විදෙස් රටවල සැඟවී සිටින පාතාල ප්‍රබලයන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් හා දේපොළ හඳුනාගෙන රාජසන්තක කිරීමේ සැලසුමක්
Read More »
යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.
Read More »
දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් පුළුල් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය අද 27 කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ
Read More »
දෙසතියකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.
Read More »