නවතම ප්‍රවෘත්ති

මගේ කුරුලු පැටව් මට කතා කරන්නෙ ‘අම්මේ’ කියලා දිල්හානි වෙඩික්කාරගේ

“ඉක්මණට ගහන්න. මට කරදරයි.”

ෆොටෝ ගහන වැඩේට දිල්හානි කැමති වුණාට මොකද කොකෝ නම් වැඩිය
කැමැත්තක් තිබුණේ නෑ.
Read More »

දැමුවත් හිස ගසා ගුණ වනමි කස කසා

ඖෂධීය වටිනාකමෙන් වැඩි දෙයක් නිසා කස කසා ඇට අභ්‍යන්තර සත්කාරයක්
විදියට වගේම බාහිර ආලේපනයක් විදියටත් හිතකරයි කියලා ආයුර්වේද වෛද්‍ය
විද්‍යාවේ සඳහන් වෙනවා
Read More »

ශ්‍රි ලංකාව ලොව ප්‍රියජනකම දිවයින ලෙස රන් සම්මානය දිනා ගනියි

2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island )ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
Read More »

එළුමස් කාලා ඇති වුණාම ගමේ කුකුළන්ට එළුවො හුවමාරු කරගත්ත වෙලාවලුත් තියෙනවා

“ඉන්දු ලංකා ගිවිසුම කියලා ගිවිසුමක් අත්සන් කළා කියලා අපි දැනගත්තේ මාධ්‍යයෙන්. ඒ වෙද්දි දෙමල අය හිතාගෙන හිටියේ ඉන්දියාව කියන්නේ දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයෝ කියලා.
Read More »

පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන පළමු ආබාධිත කාන්තාව මමයි!

‘අතපය හතර හොඳට තිබිලත් කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු අතර
ආබාධිත වෙලත් ලෝකයේ ජයගන්න උත්සාහ කරන ආබාධිත මිනිස්සු අපට
ගොඩක් වටිනවා.
Read More »

එක දවසක් හරි පොළට නාවොත් මට සංකාව වගේ… අවුරුදු 22ක් නුගේගොඩ පොළේ වෙළඳාම් කරන ඉන්ද්‍රානි නැන්දා

පොළේ ගමන නිසාම මට මුණගැහුණ දුම්රියේ පිරිසක් ඉන්නවා.
ඒ අය එක්ක විහිළු තහළු කරලා කන බොන දේ බෙදාහදාගෙන යන මේ ගමන මට මසුරන් තරම් වටිනවා
Read More »