මීට වසර 83 කට පෙරාතුව, එනම් 1942 ජනවාරි 02 ගම්පහ, උඩුගම්පලට නුදුරුව ඇති දොරනාගොඩ ගමේ උපත ලැබූ ‘පියසීලී යාපා’ 1968 වසරේ පටන් පුරා වසර 26ක දීර්ඝ සේවා කාලයකින් පසු 1994 වසරේදී විශ්‍රාමලත් රජයේ වින්නඹු සේවිකාවකි.
Read More »
හයියෙන් වහිනකොට මම හිතන්නේ මේ මොර සූරන වැස්ස අපට එන්න තිබුණ දෙයක් කියලා. හොඳටම පායනකොටත් එහෙමයි
Read More »
“එයා තවම බුදුන් වඳිනවා. බුදුන් වඳින්න තැනක් මම සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම එයා තවම සිංහල සිංදු අහනවා
Read More »
මුහුණේ විවිධ ස්ථාන අනුවත් අපිට ශල්‍යකර්ම සිදුකරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක්ගේ ඇහිබැම එල්ලා වැටෙනවා කියලා. අපිට අවශ්‍ය නම් එතැනට විතරක් යම් ශල්‍යකර්මයක් සිදුකරන්න පුළුවන්.
Read More »
Outright Stage හි ප්‍රථම වෙළුම Outright Stage - Volume 1
Read More »
“මේ ප්‍රවෘත්තිය කියනවා කියන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයට උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්. ප්‍රසිද්ධියේ කවුරුත් කතා නොකළාට තැන් තැන්වලට එකතු වුණ අය මරණය ගැන එක එක දේවල් කිව්වා. හැමෝගෙම පොදු අදහස තිබුණෙ ඇතුළෙ කෙනෙක්ගේ උදව් නැතිව මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න බැහැ කියලා”
Read More »
අපෙන් උයන විදිය ඉගෙනගෙන හැම අවුරුද්දකම අපිව බලලා යන්න එන අය කිහිපදෙනක්ම ඉන්නවා
Read More »
ඒ තරම් ආශ්චර්යවත් භූමියක් මේ ලෝකෙ තියනවනම් ඒ දළඳා මාලිගාවම විතරයි
Read More »
එක එක කාලවලදී ආදරය කියන දේ දැනෙන්නෙ එක එක විදියට
Read More »
මම බොහෝම සමාජශීලී භික්ෂුවක්. තරුණ සමාජයේ නිර්මාණ මම ඉතාමත් ළඟින් ඇසුරු කරනවා. ලංකාවේ තරුණ රැප් ගායකයින්ගේ ගීත නිර්මාණ පවා මම නිතර අහනවා. ඒවායේ වචන භාවිතාව, එළිවැට, එළිසමය සමඟ ව්‍යාංගාර්ථ, වාච්‍යාර්ථ, උපමා රූපක ආදිය නිර්මාණයට හසුකරගෙන ඇති ආකාරය මම සියුම්ව අධ්‍යයනයකොට තිබෙනවා
Read More »
ඔහු හැරුණේ මම ගීතය ආරම්භ කරලා තත්පර පහක් ගතවෙද්දියි. ඒ තරම් අවම කාලෙකින් තරඟකරුවෙක් වෙනුවෙන් විනිසුරුවරයෙක් හැරුණු පළමු වතාව එය බවයි සංවිධායකවරු මට කිව්වේ
Read More »