නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3385දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More »
වන විනාශයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් අද (23 ) නිහඬ විරෝධතාවක නිරතව තිබේ .
Read More »
කොළඹ පුරහල ප්‍රදේශය සහ ඒ ආශ්රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read More »
හාලිඇළ ලන්දෙවෙල ගොවියකු තම එළවළු කොටුව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් ගොවියාගේ බිරිඳ මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
Read More »
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
Read More »
සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර රජයක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්රශ්නය මෙන්ම ජාතියේ
Read More »
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශයේ පාසලක හදිස්සියේ කරන ලද කොවිඩ් පරික්ෂාවක දී ආසාදිත පිරිසක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වී ඇත.
Read More »
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 21ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 1,260 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
Read More »
හොර රහසේ අපනයනය කිරීමට සුදානම් කර තිබූ වෙළඳ සීමා පනවා තිබෙන රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් මොරවරල් තොගයක් සොයා ගෙන තිබේ.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබේ.
Read More »